ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට !

0
9


සටහන – රුවන් නෙළුගොල්ල

වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් නමැත්තා අද (අප්‍රේල් 23) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ උඩුමහලකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එහිදී ඩෑන් ප්‍රියසාද් මියගිය බව ඊයේ රාත්‍රී 10.30 ට පමණ පොලීසිය ප්‍රකාශ කර තිබුණු අතර පසුව රාත්‍රී 11.00 ට පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ ඔහු මියගොස් නොමැති බවත් බරපතළ තත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් ය.

සබැඳි පුවත් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here