දේශීය පුවත් ටීම් එකත් හරි! ග්‍රවුන්ඩ් එකත් හරි! සනතුත් හරි! ඔන්න අනුර අවුරුදු 5 ඉවර වෙන්න කලින් යාපනේ ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් ගහන්න යන්නේ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 18, 2025 8:03 AM 0 20 FacebookTwitterPinterestWhatsApp හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේද සහාය ලබාගනිමින් යාපනය නගරය ආශ්‍රිතව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media