ට්‍රම්ප්ගේ බදු ගැන කතා කරන විශේෂ සාකඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

0
15


අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් මේ වනවිට (10) ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම මෙහිදී අපේක්ෂා කෙරෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here