ට්‍රම්ප්ගේ තීරු බදු හේතුවෙන් වාහන ආනයනයට ද බලපෑම්

0
11


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති තීරු බදු හේතුවෙන් වාහන ආනයනයට ද බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් අරෝෂ රොද්‍ර‘ගෝ මහතා පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජපානයෙන් ගෙන්වන වාහනයක පිරිවැය සියයට 20කින් පමණ වැඩිවන බවයි. 

Neth Sound · VEHICLE AROSHA 01

දැනට ආනයන කර ඇති වාහන නිෂ්කාශනයේදී ප්‍රමාද දෝෂ පවතින බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here