දේශීය පුවත් ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයෙනුත් අනතුරු ඇඟවීමක් By dilshan - January 28, 2026 0 11 FacebookTwitterPinterestWhatsApp ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබේ. Saru News