ට්‍රම්ප් යාළු රටවල්වලට 10%ක පොඩි බද්දක් ගහලා ලංකාවට 44%ක් වගේ ලොකු බද්දක් ගැහුවේ ඇයි? චීනය-වියට්නාමය වගේ ලංකාවේ අලුත් ආණ්ඩුවත් වමට බර හින්දද? VIDEO I Sri Lanka Latest News

0
11


ඇමරිකානු ජනාධිපති නව තීරු බදු ප්‍රතිපත්තියක් එරට වේලාවෙන් අප්‍රේල් 2 ප්‍රකාශයට පත් කළා. Sri Lanka Latest News

එයින් විශේෂයෙන් ඇමරිකාවට එන ආනයන විශාල වශයෙන් කරන රටවල් ඉලක්ක කර බදු පැනවීම් කර තිබෙන අතර චීනයට 34% දැනෙන තීරු බදු ප්‍රමාණයක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම බදු ලැයිස්තුව විශ්ලේෂණය කිරීමේදී ඇමරිකාවට හිතවත් හා ඔවුන්ගේ කලාපයේ රටවලට බොහෝ වෙලාවට 10% සහන ලිහිල් බදු ප්‍රතිශතයක පනවා ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවට දකුණු ආසියානු කලාපයෙන් ඉහල දැරීමට නොහැකි තරමේ 44% බදු ප්‍රමාණයක් පනවා තිබීම මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධයෙන් දැනුමක් ඇති උදවියගේ පුදුමයට හා අනාගතයේ අවිනිශ්චිතතත්වයකට පත්වීමට හේතු වී තිබෙනවා.

මේ බදු සම්බන්ධයෙන් දීර්ඝ හා සම්පුර්ණ විස්තරයක්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here