ට්‍රම්ප් පැනවූ බදු ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

0
20


ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව වහාම ප්‍රතිචාර දැක්විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඒ, තීරුබදු සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 

Neth Sound · RANIL 01

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ ට්‍රම්ප් පැනවූ බදු හේතුවෙන් රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බවයි. 

Neth Sound · RANIL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here