යූරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් එළඹෙන 28 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
GSP+ සහනය පිළිබඳව සමාලෝචනයක නිරතවීමේ අරමුණින් එම පිරිස දිවයිනේ සංචාරයක නිරතවීමට නියමිත බව සඳහන් ය.
එළඹෙන 28 වනදා සිට මැයි 07 වනදා දක්වා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට රැඳී සිටිනු ඇති බවද වාර්තා වෙයි.
Saru FM Media