ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

0
8

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

හිටපු අමාත්‍යවරයා සමඟ ඔහුගේ පුතුන් දෙදෙනාද බන්ධනාගාරගතව සිටිති.

ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here