දේශීය පුවත් ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් By dilshan - February 13, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. Saru News