ජාතීන් අතර අසමගිය ඇති කිරීමට යළි කිසිදු අවස්ථාවක් නොදෙන බව ජනාධිපති කියයි

0
7


ජාතීන් අතර අසමගිය ඇති කිරීමට යළි කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

පසුගිය මහ මැතිවරණයේදී බෙදුණු දේහපාලනය නිමා කිරීමට මෙරට සියලු පළාත්වල, සියලු ජාතීන් එක්ව ක්‍රියා කළ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වවුනියාව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Neth Sound · ANURA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here