ජාත්‍යන්තර මුහුදේ මෙරට ධීවර යාත්‍රාවලට තර්ජනයක් නැහැ – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

0
3

ගල්ෆ් කලාපය ආසන්නයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here