“ජය සම්පත” නමින් නවතම ලොතරැයි පතක් වෙළඳපොළට

0
10


සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් “ජය සම්පත” නමින් නවතම ලොතරැයි පතක් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති අරමුදලටත් මහපොළ ශිෂ්‍යත්ව උසස් අධ්‍යාපන අරමුදලටත් වාර්ෂිකව වැඩිම මූල්‍ය දායකත්වයක් දැක්වීමේ අරමුණෙන්. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා.  

Neth Sound · BIZ DLB 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here