ජනාධිපතිතුමා කියන අඬ අඬා යන ආචාර්යවරයා ඔබ නේද? අනුර ජනාධිපතිතුමා වේදිකාවේ එහෙම කියන එක වැරදියි! මම ඇඬුවෙ නෑ! මම මෙන්න මේක කළේ! VIDEO I Sri Lanka Latest News

0
10


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා දේශපාලන වේදිකාවේදී දඹුල්ලේ අඬ අඬා යන ආචාර්යවරයකු පිළිබද අදහස් දැක්වීමක නිරත විය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා ඒ හරහා ඉගි කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක දඹූල්ලේ ශීතාගාරය නිරීක්ෂණය කිරීමට යාමේ සිදුවීමකි.

ඊට හර්ෂ ද සිල්වා මහතා පිළිතුරු ලබා දුන්නේ මෙසේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here