ජනාධිපති පෙරේදා කිව්වා අමෙරිකාව එක්ක එකඟතාවකට ආවා කියලා! මෙන්න ඊයේ හර්ෂ කියනවා එහෙම එකඟතාවක් නෑ කියලා! එහෙනම් මේකත්…? VIDEO I Sri Lanka Latest News

0
9


ලංකාව සහ අමෙරිකාව තීරු බදු සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ ඇති බවත්, එය ඒකාබද්ධ නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවත් වශයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ එවැනි එකගතාවක් පිළිබදව මෙතෙක් අනාවරණ වී නොමැති බවකි.Sri Lanka Latest News

සාකච්ඡා සාර්ථක බව කී ජනාධිපති!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here