ජනාධිපති ඡන්දෙ දෙන්න වියට්නාමේ ඉඳලා ආපු සුපිරි ජෙට් එක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි! වියට්නාම් ආණ්ඩුව දුන්නද? බෞද්ධ සමිතියකින් දුන්නද? සමාගමකින් දුන්නද? වෙන කවුරුහරි දුන්නද? විපක්ෂය ප්‍රශ්න අහනවා! ආණ්ඩුව උත්තර දෙනවා! අහලා බලන්න තේරෙනවද කියලා! VIDEO I Sri Lanka Latest News

0
4


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සිට ලංකාවට පැමිණි ජෙට් යානය සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.Sri Lanka Latest News

එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊට පිළිතුරු දෙන්නේ මෙසේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here