ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ, B වාර්තාවක් ගොනු කරමින්.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පිරිස අතර ප්‍රබල දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද වන බවයි.
එමෙන්ම එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
Saru FM Media