කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අභේසිංහාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථානයේදී 2025 පළාත් පාලන මැතිවරණයේ ජන්දය භාවිතා කළේය.
පසුගිය 4 වෙනිදා ජනාධිපතිවරයා වියට්නාම නිල සංචාරයකට එක් වූ අතර එම සංචාරය නිම කරමින් දිවයිනට පැමිණ ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් එක්විය.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media