ජනාධිපති අනුර ගැන රහසක් ඇමරිකාවේ සිට හෙළි කරයි – Saru News | සිංහල

0
7

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 45%ක් බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් තීරණය ආපසු හැරවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දුන් නායකත්වය පිළිබඳව කරුණු හෙළි කෙරේ.

ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපති මහින්ද සමරසිංහ එරට විහාරස්ථානයක දී ශ්‍රී ලාංකිකයන් හමු වී හෙළි කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here