ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර පැමිණ තිබෙනවා.
එහිදී ‘සිරි දළඳා වන්දනාව’ වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඊයේ (24) ඉල්ලා සිටියා.
‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මේ වනවිටත් ඇති විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගෙන තිබෙනවා.
Saru FM Media