ඡන්දෙ වැටෙනවා අඩුයි වගේ! උදේ 9 වෙද්දි යාපනේ 6%යි! කෑගල්ලේ 11%යි! Sri Lanka Latest News

0
4


අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.Sri Lanka Latest News

ඒ අනුව,

නුවරඑළිය – 20%
යාපනය – 6%
වව්නියාව – 31.5%
මන්නාරම – 12%
අම්පාර – 12.5%
අනුරාධපුර – 10% -15%
මොනරාගල -15%
බදුල්ල – 20%
කෑගල්ල – 11%



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here