ඡන්ද ප්‍රතිපල එකින් එක නිකුත් වෙයි! ලයිට් බිල වැඩි වීමත් එක්ක වතුර බිලත් වැඩි කරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

0
5


විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News

ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී.

ඒ අනුව ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here