ඡන්ද ප්‍රචාරක වැඩ ඉවර වෙන්න පැය භාගයක් තියා දකුණේ වෙඩි පත්තු වෙයි! එකෙක් මරුට! බයික් එකේ ආපු වෙඩික්කරුවන් පනී! I Sri Lanka Latest News

0
4


මීටියාගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News

පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මීටියාගොඩ පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධව මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here