චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට

0
3

චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය නිලයක් හොබවමින් විෂමාචාරය සිදුකළ බවට සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මීට පෙර “ඇන්ඩෲ කුමරු” ලෙසද හැඳින් වූ අතර නමුත් පසුගිය වසරේදී එය ඔහුගෙන් ඉවත් කරන ලදි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here