දේශීය පුවත් ගුවන්තොටුපොළෙන් රට පනින්න ගිය බංග්ලි ජාතිකයෙක් මාට්ටු By dilshan - January 26, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp ව්‍යාජ ස්පාඤ්ඤ වීසා බලපත්‍රයක් භාවිතා කරමින් එරටට පළා යාමට තැත්කළ බංග්ලාදේශ ජාතිකයෙකු අද (26) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Saru News