පොදු මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක පරිවර්තනයකට අදාළව සැලසුම් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සාමාජිකා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලී සිරිසෝම පෙන්වා දෙයි.
මෙම ගුණාත්මක පරිවර්තනය වෙනුවෙන් පෞද්ගලික බස් රථ සේවාව ද ප්‍රබල අඩිතාලමක් මේ වනවිට යොදා ඇති බව NCG Holdings සමාගමේ සභාපති (මගී ප්‍රවාහන සේවාවේ සභාපති) නිඛිත ග්‍රේරු අවධාරණය කර සිටී. චරණ රූපවාහිනි නාලිකාව පොදු මගී ප්‍රවාහන සේවය පිළිබඳව ඔවුන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කර තිබේ. එම සාකච්ඡාවේ දී හෙළි වූ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.
1
Saru News










