ගින්නකින් මියගිය තරුණියකගේ සිරුරක් රුක්මලේ නිවසකින්!

0
4


රෂිකා හෙන්නායක

අද(13 ) අළුයම 4.30ට පමණ, නිවසක් ගිනි ගන්නා ලද බවට කොට්ටාව පොලිස් ස්ථානයට ලද 119 පණිවිඩයකට අනුව සොයා බැලීමේදී, අංක 764, විහාර මාවත, රුක්මලේ පාර, කොට්ටාව, පන්නිපිටිය යන නිවසෙහි කාමරයක් ගිනිගෙන තිබී ඇති අතර , එහිදී වයස අවු.20ක තරුණියක් එහි පිලිස්සී මිය ගොස් සිටියදී හමුවී ඇති බව වාර්තා වේ.

නිවැසියන් වෙසක් නැරඹීම සදහා පෙර දින (12) රාත්‍රියේ ගොස් ඇති බවත් මෙම තරුණිය පමණක් නිවසෙහි රැදී සිට ඇති බවත් අනාවරණය වන අතර මාස 08 ක පමණ කාලයක සිට කුලී පදනම මත වාසය කරන බවද අනාවරණය වන අතර, ගින්නට හේතුව අනාවරණය නොවේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here