දේශීය පුවත් ගැරීට ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකාර ධූරයට By dilshan - March 9, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කස්ටන් පත් කර තිබේ. ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතය. මෙම පත්කිරීම ලබන මස 15 වැනිදා සිට බලාත්මක වේ. Saru News