ගැරඩිඇල්ලේ අනතුරින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීමට අගමැතිනිය යයි!

0
4


කොළඹ LNW:මැයි 11 වැනිදා අළුයම ගැරඬිඇල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් හි ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ සුවදුක් විමසීමට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එක්විය.

එහිදී දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා පිළිබඳව මෙන්ම සියලු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු පිළිබඳව සොයාබලා තිබෙන අතර මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද සහභාගී විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here