ගැබිණි සමය සහ කෙණ්ඩා පෙරළීම

0
12


ගැබිණි සමයේ සිටින මවුවරුන් නිතර නගන චෝදනාවක් තමා මේ කෙණ්ඩා පෙරලීමඑය ඉතාමත්ම අනාරක්ෂිතයිඒ වගේම වේදනාකාරියිපොදුවේ සියලු දෙනාටම බලපාන මේ ආපහසුතාවය ගැන අපි පොඩ්ඩක් දැනුවත් වෙමු නේද ?

මෙය මාංශ පේශි හරහා එන වේදනාත්මක තත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්ඒ වගේම රුධිර සංයුතියේ සිදුවන වෙනස්කම සහ රුධිරය එක තැනකට එකතුවීම සහ එහි තෙරපීම නිසා මෙම ආබාධය හට ගන්නා බව තවදුරටත් හැඳින්විය හැකියිබොහෝවිට ගැබිණි මවුවරුන් මෙයට ගොදුරු වන නිසා මෙය අසාමාන්‍ය තත්වයක් නෙවෙයි කියලා කියන්න පුළුවන්.

වේදනා නාශක වෙතට යොමු නොවී මෙවැනි ක්‍රම මගින් තත්වය සමනය කරගැනීමට උත්සාහ කිරීම අනිවාර්යයෙන් ම සැළකිල්ලට ගත යුතු වනවා.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here