ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා පත්කරගැනීම සඳහා පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් ඉහළ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ.
මෙම ඡන්ද විමසීම ඊයේ (08) දිනයේදී පැවැත්විණි.
එහිදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සභික ධුර 58ක් දිනාගත් අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායමට හිමිව ඇත්තේ සභික ධුර 42ක් පමණි.
Saru News








