Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගල්කිස්සේදී 19 හැවිරිදි තරුණයා ඝාතනයේ CCTV සාක්ෂි එළියට “අනේ අම්මෝ… වෙඩි තියනවෝ…”

ගල්කිස්සේදී 19 හැවිරිදි තරුණයා ඝාතනයේ CCTV සාක්ෂි එළියට “අනේ අම්මෝ… වෙඩි තියනවෝ…”

0
4


mount-lavinia-shooting-cctv

ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කර තිබූ අතර ඝාතනයේ CCTV සාක්ෂි මෙසේය. “අනේ අම්මෝ… වෙඩි තියනවෝ…” කියමින්

අතුගාමින් සිටි තරුණයා පළමු වෙඩිල්ලට පළා යද්දී ඔහු පසුපස එළවාගොස් නැවත වෙඩි තබන්නට වෙඩික්කරුවන් කටයුතු කර තිබේ.




Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here