ජනාධිපතිවරයාට පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු ප්‍රතිපාදන වළක්වාලිය නොහැකි බව ආඥා පනතේ සදහන්ව ඇති බව කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඇය සදහන් කළේ කොළඹ නගර සභාවේ බලය එජාපය සහ සජබය එක්ව පිහිටුවන බවකි.
Saru FM Media