කොළඹ වරාය නගර මුහුදු තීරයේ මළ සිරුරක්

0
3

කොළඹ වරාය නගර මුහුදු තීරයේ තිබියදී පිරිමි මෘත ශරීරයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෘත ශරීරයක් පාවෙන බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසියට ලද තොරතුරක් මත මෙම මෘත ශරීරය පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 24ක් වූ වැල්වැටිතුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු පසුගිය 28 වැනි දින වරාය නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකට පැමිණි පුද්ගලයෙකු බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධව කොළඹ වරාය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here