කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වීම සම්බන්ධයෙන් විපක්ෂය අදත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
මේ, සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වූ නයනක රන්වැල්ල මහතා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකට එක් වූ සංජීව එදිරිමාන්න මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Saru FM Media