කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති මන්ත්‍රී ධුරවලට මන්ත්‍රීවරුන් නම්කිරීමේදී පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු කිහිපයක් පැනනැඟී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එම නගර සභාව සඳහා එජාප මන්ත්‍රීවරුන් පත්කිරීම තරමක් කල් යනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
කොළඹ නගරාධිපති පත්කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් තිබියදී මෙසේ එජාප මන්ත්‍රීවරුන් පත්කිරීම ප්‍රමාද වන තත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලට විවිධ සැක මතුවී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
Saru FM Media