කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

0
9


කොළඹ කොටුව ITC රත්නදීප හෝටලයේ 31 වන මහලෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේ 31 වන මහලේ 16 කාමරයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here