කොළඹ ගොඩනැගිලි දෙකක ගින්නක්!

0
4


රෂිකා හෙන්නායක

කොළඹ- ආමර් විදියේ සහ වොක්ෂෝල් විදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ආමර් විදියේ  බි සි සි පාලම අසල ඇති ගොඩනැගිල්ලක් සහ වොක්ෂෝල් වීථියේ පිහිටි අවන්හලක මෙම ගිනිගැනීම් හටගෙන ඇති බව සඳහන් වේ.

වොක්ෂෝල් වීථියේ අවන්හලක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා මේ මේ වන විට  ගිනි නිවන රථ 08 ක් යොදවා ඇති අතර ,, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආමර් වීථියේ බි සි සි පලම අසල ඇති ගොඩනැගිල්ලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 02 ක් යොදවා ඇති බවයි .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here