කොළඹ ඉන්න අයට සුබ වෙයි

0
3

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම අනුපාතය 2026 ජනවාරි මාසයේදී 2.3% ක් වශයෙන් සටහන් වී තිබුණා.

එමෙන්ම ජනවාරි මාසයේ පැවති 3.3% ක අගයේ සිට 0.2% දක්වා කැපී පෙනෙන ආකාරයට පහත වැටී ඇත.

එසේම ආහාර නොවන උද්ධමනය ජනවාරි මාසයේ පැවති 1.8% ක අගයේ සිට 2.3% දක්වා සුළු වර්ධනයක් පෙන්නුම් කරයි.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය වීම සමස්ත උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here