2022 වසරේ ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් පසුගියදා රැස් වූ කෝප් කමිටුවේදී සාකච්ඡාවට ලක් වුණා.
විශාල ඖෂධ හිඟයක් රට තුළ ඇති වනතුරු වගකිවයුතු අංශ කටයුතු කළේ නැත්තේ ඇයි දැයි කෝප් කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Saru FM Media