කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ ගින්නෙන් 04ක් මරුට – තවත් හතරක් රෝහලේ

0
11


කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ගබඩාකර තිබූ ස්ථානයක ඊයේ (07) රාත්‍රියේ හටගත් ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරවුම්හලේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

ඊයේ (07) රාත්‍රි 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here