කිරිබත්ගොඩ වාතයේ ගුණාත්මකභාවය පහල මට්ටමක 

0
12


අද උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ වාතයේ ගුණාත්මකභාවය පහළ මට්ටමක පවතිනවා  

AQI දර්ශකයට අනුව “සෞඛ්‍යයට අහිතකර” ගණයට වැටෙන අගය 156ක් වනවා.

මේ හේතුවෙන් වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර වන අතර සෑම කෙනෙකුම, විශේෂයෙන් සංවේදී කණ්ඩායම් හැකිතාක් එළිමහන් ක්‍රියාකාරකම් සීමා කළ යුතු බවයි ශ්‍රී ලංකාව පුරා වාතයේ ගුණාත්මකභාවය ගවේෂණය කරන්නන් පවසන්නේ.

තවද හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය අපිරිසිදු වාතයට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතු අතර අධික ලෙස වෙහෙසට පත්වීමෙන් වැළකී සිටිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here