කැස්බෑව නගර සභාවේ ජය මාලිමාවට

0
4


කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 48,485 සභික (20)
සමගි ජන බලවේගය – 14,395 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 7544 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2 – 4022 සභික (02)
සර්වජන බලය – 3490 සභික (01)
එක්සත් ජාතික පක්ෂය – 3035 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here