කැබිනට් තීරණ මෙන්න

0
4

ඊයේ (03) දිනයේ දී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණ පහතින් දැක්වේ.

01. ආනයන භාණ්ඩ මත ක්‍රියාත්මක වන සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීම

02.     සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම

03. සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙත ආහාර ශ්‍රේණියේ බඩඉරිඟු ආනයනය කිරීම හා සැපයීමේ කාර්යපටිපාටිය

04. මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදු වන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

05. ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම.

06. ශ්‍රී ලංකා හෙද සභාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් කොටසක් පවරාදීම.

07. පුත්තලම මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම.

08. රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීම.

සම්පූර්ණ කැබිනට් තීරණ විස්තර පහතින්…

අමාත්‍ය තීරණ 03.03.2026 by poornima

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here