කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට – දෙදෙනෙකු ජීවිතක්ෂයට

0
23


මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුරු සිදුව ඇති බවයි සඳහන් වන්නේ .

අනතුරින් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් අනුරාධපුර සහ පළුගස්වැව යන ප්‍රදේශවල පදිංචිව සිටි අයවලුන් බවද පොලීසිය පවසනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here