දේශීය පුවත් කළගුණ නොසැලකීම ගැන ෂම්මිගෙන් පාකිස්තානයට ලිපියක් By dilshan - February 5, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළකර තිබේ. Saru News