කසුන් දිලූක කුලරත්න හිමිවරු තිදෙනෙක් හිර කර ගෙන – Saru News | සිංහල

0
7

ත්‍රිකුණාමලයේ දී අන්තවාදී ප්‍රකෝප කිරීම් ඇති කිරීමට උත්සාහ කළ කසුන් දිලූක කුලරත්න හෙවත් බලංගොඩ කස්සප භික්ෂුව හිමිවරුන් තිදෙනෙකු ග්‍රහණයේ තබා ගෙන සිටින බව වාර්තා වේ.

ත්‍රිකුණාමලයේ නීති විරෝධී ඉදි කිරීම් සම්බන්ධයෙන් නිවැරදි කරුණු නොදැන තමන් ඊට සම්බන්ධ වූ බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ සමාව ගෙන නඩුවෙන් නිදහස් වීමට එම හිමිවරු තිදෙනා සූදානමින් සිටින බවත් වාර්තා වේ.

එහෙත් බලංගොඩ කස්සප භික්ෂූවගේ බල කිරීම මත බන්ධනාගාරය තුළ එම හිමිවරු අසරණ වී ඇති බව හෙළි වී තිබේ.


71

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here