මැස්සන් මේ දිනවල නිවෙස් ආක්‍රමණය කරන්නේ වේගයෙන්. ලෙඩ රෝග සීඝ්‍රයෙන් පැතිරීමට ගෙමැස්සන් හේතුවක්. මැස්සන් වේගයෙන් ප්‍රජනනය කරමින් ඉක්මනින් ගහනය වර්ධනය කර ගන්නා නිසා උන්ව මර්දනය කිරීම තරමක් අපහසුයි.
නමුත් විෂ රසායනික යොදමින් මැස්සන් මර්දනය කිරීම අපේ සෞඛ්‍යයට අහිතකර දෙයක්.
මේ ස්වභාවිකව ගෙමැස්සන් පාලනය කිරීමට ඔබට උදව් වෙන ක්‍රම කිහිපයක්.
මේ ස්වභාවික ක්‍රම ඉතා සාර්ථකව මැස්සන් මර්ධනය කරන අතර විශාල මුදලක් වැය වන්නේත් නැහැ. ඒ වගේම සිරුරට අහිතකර වන්නේත් නැහැ.
ගෙමැස්සන් පාලනයට ඔබේ පිරිසිදුකම ද අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.
කූඹි සහ කැරපොතු කරදරය මඟ හැර ගන්නා ආකාරය ඊළඟ ලිපියෙන් ඔබට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.
– නිබන්ධිකා –
Saru FM Media