රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW :
සීමාසහිත කඹුරුපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නිලවරණයෙන් අධ්‍යක්ෂ ධුර 07 දිනා ගනිමින් එහි බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම සමත් වී ඇත.
ඒ අනුව එම සමිතියේ නව සභාපතිවරයා ලෙස සමන් බන්දුල මහතා තේරී පත් වූ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමට එක ධුරයක්වත් හිමි වී නොවූ බව වාර්තා වේ.
මීට පෙර පැවැත්වු කඹුරුපිටිය සමුපකාර සමිතියේ කාරක සභා නිලවරණයෙන් ද බහුතර බලය දිනා ගැනීමට අද (07) ජයග්‍රහණය කළ කණ්ඩායම සමත්ව තිබුණි.

The post කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට! appeared first on LNW Sinhala.
Saru News










