කතෝලික පියතුමෙකුට පහරදුන් බවට සැක පොලිසියේ හයක් අත්අඩංගුවට 

0
9

කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (25) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here